සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (03) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වරින් වර වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි අද පස්වරු කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට