සත්‍යයේ පුවත් අඩහැරය….

ඇමරිකන් ගුවන් යානාවක් තෑගි…

Thissaමෙරට වෙරළතීරයේ ආරක්‍ෂාව සඳහා අමෙරිකාවෙන් ගුවන් යානාවක් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව ‘king air’ ගුවන් යානාව ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu සඳහන් කර ඇත. කෙසේවෙතත් මීට පෙරද අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ වෙත බෝට්ටු කිහිපයක්ම ලබාදීමටද කටයුතු කර තිබුණි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට