ජනාධිපතිවරණය නොවැම්බර් 18 වැනිදාට පෙර ..
පවතින නීතිය යටතේ ලබන නොවැම්බර් මස 18 වනදාට මසකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නීතියෙන් බැඳී සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිශ්චිත මැතිවරණ ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් ගොස් ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.