සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමට සහන…

Thissaදුම්රිය ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බවත්, රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ පෙර පැවති ආකාරයට ප්‍රවේශ පත්‍රිකාවක් තිබිය යුතු වුවත් වර්තමානයේදී එය වෙනස් කර එම ප්‍රවේශ පත්‍රයේ ඡායාරූපයක් පමණක් තිබීම ප්‍රමාණවත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට