සත්‍යයේ පුවත් අඩහැරය….

නීති ශිෂ්‍යයින්ගේ Hulftsdorp Book Fest සමාරම්භය ජි.එල්. පීරිස් සුරතින්…

Thissaශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කරන ලද හල්ෆ්ට්ස්ඩොර්ප් පොත් උළෙලේ (Hulftsdorp Book Fest) සමාරම්භක අවස්ථාව මහාචාර්ය ජි.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවී ඇත. “විවිධාකාර සාහිත්‍ය පරාසයක් සමඟ සම්බන්ධ වීමට හා නීති ප්‍රජාව තුළ කියවීමට ආදරයක් ඇති කිරීම” තේමාව මෙම හල්ෆ්ට්ස්ඩොර්ප් පොත් උළෙල පසුගිය 11 වන දින නීති විද්‍යාල පරිශ්‍රවේදී ආරම්භ කෙරුණි. මෙම අවස්ථාව සඳහා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා හා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් ද සහභාගී විය.

2af57a78-7cde-4f5d-a5a3-aa6669a52582

5700d245-0ce1-432d-a5e6-616bbd45af08

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට