සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණය ඔක්තෝම්බර් වල…

Thissaමේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පවත්වනු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ව දැනුවත් කර ඇති බවත්, පසුගිය දින ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන කැබිනට්ටුවද දැනුවත් කර ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට