සත්‍යයේ පුවත් අඩහැරය….

මත්පැන් මිල පහත දැමීමට චාමරගේ අවධානය …

Thissa අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මෙන්ම මත් පැන් වලද මිල පහත දැමීමට රජයේ අවධානය යොමුවී ඇති බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මිල ගණන් පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසා සිටින්නේ මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම මත්පැන් මිලත් අවුරුද්දට ඉස්සරවෙලා අඩුකරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනප්‍රිය තීන්දු මෙච්චර කල් ගත්තෙත් නෑ ගන්නෙත් නෑ. ජනප්‍රිය තීන්දු ගන්න ගිහිල්ලා තමයි අපි පහුගිය කාලේ ඩොලර් 200ට වැටිලා මේ රට අන්ධපකීර් වෙලා කෙළවගත්ත වෙලාව මතකයි නේ ඔයගොල්ලන්ට. ඒ හින්දා ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ. යනුවෙනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට