“සයිටම්” ගැන තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්, වෛද්‍ය සභාව තීරණය කරයි
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ගොනු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තීරණය කර අැත. ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව විසින් ඊයේ (17) පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන අැති අතර ඡන්ද විමසීමකින් තොරව වෛද්‍ය සභාව මෙම තීරණයට එළඹ අැත.