සත්‍යයේ පුවත් අඩහැරය….

2017 වසරේ පාසැල් විභාග කාලසටහන නිකුත් වෙයි..

 /><span style=2017 වසරට අදාළ පාසල් විභාග කාලසටහන ඊයේ (17) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. අදාළ කාලසටහන අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය ලබන අගෝස්‌තු මස 8 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්‌වාද ප්‍රායෝගික පරීක්‍ෂණ ඔක්‌තෝබර් මස 20 වැනිදා සිට නොවැම්බර් මස 5 වැනිදා දක්‌වා පැවැත්වෙනු අැත. උසස්‌ පෙළ විභාගයේ සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය ලබන ඔක්‌තෝබර් මස 15 වැනිදා සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්‌තු මස 20 වනදා පැවැත්වෙනු අැත. අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මස 12 වනදා සිට 21 වැනිදා තෙක් සහ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ 2018 වර්ෂයේ පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 9 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතව අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට