සත්‍යයේ පුවත් අඩහැරය….

කිසිවිටෙකත් විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වීමේ සූදානමක් නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 /><span style=කිසිවිටෙකත් විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වීමේ සූදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. කොළඹ පදනම් ආයතනයේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සහ සමස්ථ ලංකා කාරක සභාව අමතමින් ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇත. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මීට සති දෙකකට පෙර ප්‍රකාශ කර අත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා විදෙස් විනිසුරුවන් අවශ්‍ය බවයි. පැය 24ක් යාමට පෙර ඊට ප්‍රතිචාර දක්වමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට