සත්‍යයේ පුවත් අඩහැරය….

බංගලාදේශය සිංහයින් දණගස්වයි..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර ඊයේ (25) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 324 ක් ලබා ගැනීමට සමත්වූ අතර ලකුණු 325 ක දැවැන්ත ඉලක්කය පසුකර යෑමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට නොහැකි විය. ඒ අනුව පන්දුවාර 45.1 කදී සිය සියළු ක්‍රීඩකයින් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 234 ක් පමණි. තරගය රංගිරි දඹුලු අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට