සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී අන්තරේ පාගමනට පොලිසිය හරස් වෙයි..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය විසින් ඊයේ (04) කොළඹදී දැවැන්ත විරෝධතා පා ගමනක් පවත්වන ලදී. සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින් මෙම විරෝධතාවය අාරම්භ කරන ලද අතර සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑම සදහා දරණ ලද උත්සහය පොලිසිය විසින් ව්‍යර්ත කරන ලදී. ගාලු මුවදොර ලෝටස්‌ වටරවුම අසලදී බාධක යොදා කඳුළු ගෑස්‌, ජල සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් මෙම විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ අතර මෙම විරෝධතාවය නිසා කොළඹ කොටුව අවට දැඩි වාහන තදබදයක් අැති විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට