සත්‍යයේ පුවත් අඩහැරය….

දිනූ ජයග්‍රහණ හරවත් කරගනිමින් නව අවුරුද්දේ ශක්තිමත්ව නැගී සිටීමට පෙළ ගැසෙමු, ජනපතිගෙන් අළුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩයක්..

රටක් ලෙස දිනාගන්නා ලද ජයග්‍රහණ වඩ වඩාත් හරවත් කර ගනිමින් සංහිඳියාවෙන් සහ සහජීවනයෙන් යුතුව ශක්‌තිමත්ව නැගී සිටින රටක්‌ ලෙස පෙළ ගැසෙමු යන්න සිංහල හින්දු අළුත් අවුරුද්දේ අධිෂ්ඨානය බවට පත්කර ගත යුතු බව හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. මිනිසා සහ සොබාදහම අතර පවතින භෞතික සහ ආධ්‍යාත්මික ගනුදෙනුවක අපූර්ව සබැඳියාවය සූර්ය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඔස්‌සේ සමාජගත වූ ප්‍රමුඛ කියෑවීම බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට