ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට වැසි..
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.ශ්‍ර්‍රී ලංකාවට ආසන්නයේ පහළ වායුගෝලය තුළ පවතින කැළඹිලි ස්‌වභාවය නිසා මෙම තත්ත්වය අැති විය හැකි බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙම තත්ත්වයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ සහ නැගෙනහිර, බස්‌නාහිර සහ දකුණ යන පළාත් වලට උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.