සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී වර්ජනය අවසන්, ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණය ලබන 9 වනදා..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (05) උදෑසන අාරම්භ කරන ලද වැඩවර්ජනය අද (06) උදෑසන අටට අවසන් කරන ලදී. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත්, ඉදිරියේදී දියත් කරනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන 09 වන තීරණයකට පැමිණෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට