අද සවස පළාත් රැසකට වැසි..
අද (06) සවස් කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අද උදෑසන කාලයේදී දකුණු පළාතට වැසි අපේක්ෂා කළ බවද එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.