හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සහ සැකකරුවෙකු හලාවතදී පොලිස් දැලේ..
හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සහ සැකකරුවෙකු හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අැත්තේ අද (11) උදෑසන කාලයේ හලාවත, මුතුපන්තිය දූපතේදීය.