සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් දෙදෙනෙක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරයෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු පත්කර අැති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායකවරයා ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතා ද අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ද පත්වීම් ලබා අැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම් ලිපි ලබාදී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට