සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ වාර්තාව නිකුත් කිරීම ඉදිරියේ දි – බිමල් රත්නායක.

ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ දී ඉදිරිපත් වූ කරුණු එක් කොට නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා සකස් කළ වාර්තාව ඉදිරියේ දී නිකුත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සදහන් කරයි.ඊයේ (23) රැස්වූ ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව සදහන් කර අැති මන්ත්‍රිවරයා විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කළ බවත් ඒ් පිළිබද මතය පසුව දැනුම් දෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විසින් සදහන් කළ බවත් අවධාරණය කර අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට