දක්ෂිණ අධිවේගයේ කඩුවෙල හුවමාර්වෙන් වාහන පිටවීම අත්හිටුවයි..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට පැමිණෙන රථ වාහන, කඩුවෙල හුවමාරුවෙන් පිට වීම මේ වන විට අත්හිටුවා අැති බව වාර්තා වේ. අයහපත් කාලගුණ තත්ත්වය මීට බලපා අැති අතර වාහන පිටවීම සදහා අතුරුගිරිය සහ කොට්ටාව යන පිටවීමේ මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.