සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණයින්ට අවස්ථාව ලබා දිය යුතුයි, දේශපාලනයෙන් ඉවත් වීමට කාලය පැමිණිලා – අමාත්‍ය ජෝන් අමරතුංග

මහජනතාවට තමන් නිසි ලෙස සේවය කළ නිසාවෙන් අඛණ්ඩව ජයගත් බවත් තරුණ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලබාදී දේශපාලනයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇති බවත් සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා සිටියි. නාත්තන්ඩිය ප්‍රදේශයේදී පැවති උත්සවයකදී අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරන ලද අතර එහිදී සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්ව පිහිටුවා ගෙන ඇති ජාතික ආණ්ඩුවේ ගමනට විවිධ බාධා එල්ල කරමින් ඊට බාධ කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට