සත්‍යයේ පුවත් අඩහැරය….

ආපදාවන්ට ලක්වූවන් ගත් ණය ගෙවන්න රජයෙන් සහනයක්..

පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් පුද්ගලික හෝ ව්‍යාපාරික ණය ලබා ගෙන ඇති ජල ගැලීම් සහ නාය යාම හේතුවෙන් විපතට පත් ප‍්‍රදේශවල ජනතාව සදහා අදාළ ණය ගෙවීම සඳහා යම් සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට