සත්‍යයේ පුවත් අඩහැරය….

තද වැසි සහ සුළං තත්ත්වය අද සිට අවම වෙයි..

මේ වන විට මෙරටට බලපා අැති තද වැසි සහ සුළං තත්ත්වය අද (31) සිට අවම වනු අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. “මෝරා” සුළි කුණාටුව මෙරටින් අෑත්ව බංග්ලාදේශයට ඇතුළු වීම නිසා මෙරටට බලපා අැති තද වැසි සහ සුළං තත්ත්වය අවම වනු අැති නමුත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා අනාවරණය කර සිටියි. එමෙන්ම බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට විටින් විට වැසි අැති විය හැකි බවද එම අාරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට