ගම්පහ අලෝක සංඥා දෝෂයක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
පොල්ගහවෙල – කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද උදෑසන සිට දුම්රිය ප්‍රමාදයක් සිදුව අැති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කර සිටියි. ගම්පහ දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතිය තුළ අැතිව තිබෙන කාර්මික දෝෂයක් නිසා මෙම දුම්රිය ප්‍රමාදය සිදුව අැති අතර මේ හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් සිදුව නොවන බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.