සත්‍යයේ පුවත් අඩහැරය….

පුද්ගල මරණ 202 ක් දක්වා ඉහළට, 96 ක් තවමත් අතුරුදන්..

දිවයිනට බලපෑ නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය නිසා පුද්ගලයින් 202 ක් මේ වන විට මියගොස් අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. පුද්ගලයින් 96 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති අතර තුවාල ලබා අැති පුද්ගලයින් ප්‍රමණය 63 ක් බවද වාර්තා වේ. පවුල් 163,701 කට අයත් පුද්ගලයින් 629,742 දෙනෙකු මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇත. රත්නපුර 84 ක්, කළුතර 62 ක්, මාතර 28 ක්, ගාල්ල 15 ක්, හම්බන්තොට 5 ක්, කෑගල්ල 4 ක් සහ ගම්පහ 4 ක් වශයෙන් මඉහත දිස්ත්‍රික්කයන් තුළ පුද්ගල මරණ වාර්තා වී ඇති බව ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට