සත්‍යයේ පුවත් අඩහැරය….

මධ්‍යම කඳුකරයේ බටහිරට තද සුළගක්, විදුලි සහ දුරකථන රැහැන් රැසකට හානි..

මධ්‍යම කඳුකරයට බලපෑ තද සුළගක් නිසා හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගස් කඩා වැටී අැති අතර විදුලි සහ දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් හානියට පත්ව අැති බව වාර්තා වේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශයට මෙම සුළං තත්ත්වය බලපා අැති අතර මේ වන විට අදාළ විදුලි සහ දුරකතන රැහැන් පද්ධතිය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට