සත්‍යයේ පුවත් අඩහැරය….

මියගිය පිරිස් අතර පාසල් සිසුන් 44 දෙනෙක් – අමාත්‍ය අකිල විරාජ්

දිවයිනට බලපා අැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් අතර පාසල් සිසුන් 44 දෙනෙකු සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අනාවරණය කර සිටියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා විසින් මේ බව පවසා සිටින ලදී. ආපදාවට ලක් වූ දරුවන් වෙත අවශ්‍ය ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස සියලුම ජාතික පාසල් නම් කිරීමට තීරණය කර අැති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට