සත්‍යයේ පුවත් අඩහැරය….

දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිවිසුමේ තවමත් ජලය, ඉතිරි පිවිසුම් සියල්ල විවෘතයි..

ගංවතුර තත්ත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුම තවමත් වසා දමා අැති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලය පවසා සිටියි. අදාළ පිවිසුම හැර අධිවේගයේ සියළු පිවිසුම් මාර්ග මේ වන විට විවෘත කර ඇති බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි. මාතර ගොඩගම පිවිසුමෙහි තවමත් ජලය රැදී අැති බැවින් මෙම පිවිසුම විවෘත කිරීම ඉදිරි දිනකදී සිදු කරන බවද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට