සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර තනතුරු වෙනසකට ලක් කිරීම ගැන අවධානය යොමු කරනවා – අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ පවතින තනතුරු, යම් වෙනසකට ලක්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අවධාරණය කර සිටියි. මීගමුව බන්ධනාගාරයේ රැදවියන් සිව් දෙනෙකු පලා යාම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ නිරීක්ෂණයක නිරත වූ අවස්ථාවේ අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරන ලද අතර මෙරට සමස්ත බන්ධනාගාරයන්හි ඉහළ තනතුරුවල වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවය මේ වන විට මතුව තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට