සත්‍යයේ පුවත් අඩහැරය….

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට භාරවෙයි..

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට සුලු වේලාවකට පෙර අධිකරණයට භාරවී අැත. කෙසේ වෙතත් ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව තහවුරු වන්නේනම්, ඥානාසාර හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට ඊයේ (20) දින බොදුබල සේනා සංවිධානය විසින් මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කර අැත. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බව අධිකරණය සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට