කොස්ගම ගෑස් අලෙවිසලක ගින්නක්, ජීවිත හානි කිසිවක් නෑ..
කොස්ගම, කනංපැල්ල ප්‍රදේශයේ ගෑස් අලෙවිසලක ඊයේ (20) ගින්නක් හටගන්නා ලදී. අද (21) පෙරවරුව වන විටද නැවත එම ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර මෙම සිදුවීම නිසා කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව ද වාර්තා වේ.