සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතිවාදය අවුස්සන දේශපාලඥයින් ගැන නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබද දැඩි අප්‍රසාදය, සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක හිමිගෙන් නිවේදනයක්..

රට තුළ ජාතිවාදය අවුස්‌සමින් විවිධ ප්‍රකාශ නිකුත් කරන දේශපාලඥයින් සම්බන්ධයෙන් බලධාරීන් විසින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ මෙම තත්ත්වයට එරෙහිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් තම දැඩි අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ සදහන් කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සදහන් කරන අතර මාතෘභූමිය, සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනයට යම් අභියෝග පැමිණි විට දී භික්‌ෂූන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට