සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ නිල කාලය ජූනි අගදී අවසන්..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ නිල කාලය ලබන 30 වනදායින් අවසන් වන බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වත්මන් සභාපතිවරයා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිල කාලය ලබන 30 වනදායින් අවසන් වනු අැති අතර ඒ මහතාගේ නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නව සභාපතිවරයෙක් පත්කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තීරණය කළයුතුව අැත. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිල කාලය 2016 දෙසැම්බර් මස 31 දායින් අවසන් වීමට නියමිතව තිබූ අතර ඒ මහතාට තවත් මාස 6 ක කාලයක් අදාළ තනතුර දැරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවර ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට