සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී පෙළපාලියට අධිකරණයෙන් නියෝගයක්..

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ විශ්වවිද්‍යාල භික්ෂු මණ්ඩලය විසින් අද (21) දින කොළඹ කොටුවේදී පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයට එරෙහිව අධිකරණය නියෝගයක් ලබා දී අැති බව වාර්තා වේ. මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අදාළ උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ විරෝධතා පෙළපාලිය සහ උද්ඝෝෂණය මහජනයාට සහ වාහනවලට බාධාවක් ඇති නොවන ලෙස සාමකාමිව සහ නීත්‍යානුකූලව පැවැත්විය යුතු බවට නියෝගයක් ලබා දී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට