සත්‍යයේ පුවත් අඩහැරය….

අස්‌ගිරි මහනායක හිමිගේ නිවේදනය ගැන රජයේ ප්‍රකාශය ඉදිරියේදී සිදු කරනවා – අමාත්‍ය රාජිත සේනාරත්න

සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියනි විසින් ඊයේ (20) නිකුත් කරන ලද විශේෂ නිවේදනය පිළිබදව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට