සත්‍යයේ පුවත් අඩහැරය….

පාදෙණිය යලිත් GMOA සභාපති තනතුරට …

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (24) දින මහ සභා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව යළි පත් කරගෙන ඇත. ඒ අනුව එම සංගමයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ මහතාද පත් කර ගැනීමට කටයුතු කර ඇත. එහිදී අදහස් දක්වමින් වෛද්‍යවරුන් කියා සිටියේ ජනාධිපතිවරයා සමග කල සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමය විසින් ආරම්භ කර තිබු වර්ජනය අවසන් කිරීමට තීරණය කල බවත් අද (25) දින සිට රජයේ රෝහල්වල ප‍්‍රතිකාර කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට