සත්‍යයේ පුවත් අඩහැරය….

දෙවන තරගය ජය ලැබූ ශ්‍රී ලංකාවට සැනසුම් සුසුමක්..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත තරගාවලියේ ඊයේ (02) පැවති දෙවන එක්දින තරගයෙන් කඩුළු 07 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ලකුණු 155 කට සීමා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 30.1 ක් තුළ කඩුළු 03 ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්‍ෂාන් සඳකැන් කඩුළු 04 ක් සහ වනිදු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබාගන්නා ලදී. මේ අනුව තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක් ලෙස ද‍ෙපිලම සම තත්ත්වයේ සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට