සත්‍යයේ පුවත් අඩහැරය….

උමා ඔය ගැන හොයන්න කැබිනට් අනු කමිටුව අද බණ්ඩාරවෙලට..

උමා ඔය වාරි ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල නගරය පත්ව ඇති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් අද (03) දිනය තුළ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතව අැති බව වාර්තා වේ. උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීම සදහා පත් කරන ලද කැබිනට් අනු කමිටුව විසින් මෙම ක්ෂේත්‍ර අධ්‍යයනය සිදුකිරීමට නියමිතව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කැබිනට් අනු කමිටුව පත් කරන ලදී. අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක සහ විජිත් විජයමුණි ද සොයිසා යන මහත්වරුන් මෙම කමිටුව නියෝජනය කරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට