සත්‍යයේ පුවත් අඩහැරය….

ගැබ්ගෙල පිළිකා වළකන එන්නත අද සිට සිසු දැරියන්ට..

හියුමන් පැපිලෝමා වෛරස් එන්නත දිවයිනේ සියළු පාසල්හි ගැහැණු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම එන්නත, ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදෙමින් මෙම වැඩසටහන දියත් කරනු ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට