සත්‍යයේ පුවත් අඩහැරය….

වරාය අධිකාරියේ හිටපු සභාපති ඇතුළු තිදෙනෙකුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට පියවර…

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුයුක්ත සේවකයන් 319 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදවා ගත් බව චෝදනා කරමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කර ඇති බව වාර්තා වේ.කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමට කටයුතු කර ඇති ඇත.සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් අධිකරණයේ නඩු පවරා තිබු අතර නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල් තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට