සත්‍යයේ පුවත් අඩහැරය….

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 තෙක් රිමාන්ඩ්..

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කයිට්‌ස්‌ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (16) නියෝග කරන ලදී. මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ විද්‍යා සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු බව පැවසෙන ස්‌විස්‌ කුමාර් නමැත්තා මුදාහැරින ලෙස පොලිසියට නියෝග කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 15 වනදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට