සත්‍යයේ පුවත් අඩහැරය….

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි..

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට අත්සන් තැබීම අද (17) සිදු විය. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා අතර මෙම ගිවිසුම අත්සන් තබනු ලබන අතර මෙම අවස්ථාව සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් ඇතුළු රජයේ ප්‍රධානීන් රැසක් සහබාගි වනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට