සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ කොටුව – තලෙයිමන්නාරම දුම්රිය ගමනාගමනයට සීමා..

මැදව්චිය සහ වෙඩ්ඩිකුලම් අතර පැරණි පාලමක් ඉවත් කර නව පාලමක් යෙදීමේ කටයුත්තක්  නිසා කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ගමනාගමනය අද (17) සිට සීමා කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අවධාරණය කර සිටියි. ඒ අනුව අද සිට ලබන 23 වනදා තෙක් මෙම සීමා කිරීම සිදුවනු ඇති අතර අදාළ කාලය තුළ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ කොටුවේ සිට මැදවච්චිය තෙක් පමණක් සිදු කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට