සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති මෛත්‍රීට සහ අගමැති රනිල්ට සිතාසි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි දන්වමින් කොළඹ මහාධිකරණය විසින් අද (17) යළි සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව මත හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගයට අදාළ පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති බැවින් මෙසේ අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ. අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට