සත්‍යයේ පුවත් අඩහැරය….

පොළොන්නරුව වනජීවී කලාප වලට අහිතකර යෝජනා අකුලා ගන්න – වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය

පොළොන්නරුව වනජිවී කලාපයන්හි පැවැත්මට අහිතකර වන ලෙස බලධාරීන් විසින් ගෙන තිබෙන තීරණ ක්‍රියාත්මක නොකරන්නැයි වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. සෝමාවති ජාතික වනෝද්‍යානයේ දෙවැනි කොටසට අයත් වන අනවසර වගා භූමිය රක්‍ෂිතයෙන් බැහැර කොට විදුලි වැට ඉදිකිරීම, පරිසරය ආක්‍රමණය කර වගා කරන පුද්ගලයන් හට අදාළ ඉඩම් භුක්‌ති විඳීමට බාධා නොකිරීම ඇතුළු තීරණ රැසක් පොළොන්නරුවේදී පවත්වන ලද රැස්‌වීමකදී ගෙන ඇති බවත් අදාළ තීරණ පොළොන්නරුව වනජිවී කලාපයන්හි පැවැත්මට දැඩි අහිතකර ආකාරයෙන් බලපානු ලබන බවත් වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය පෙන්වා දෙයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට