සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය වර්ජනය ඇරඹෙයි..

ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන ලදී. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා නීති විරෝධී අයුරින් පැහැරගෙනයාම, සිසුන් මර්දනය කිරීම, සයිටම් අර්බුදය සම්බන්ධයෙන් පිළිගත හැකි නිසි විසදුමක් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාධනීය විසදුම් ලබා දෙන ලෙස දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද මතෙකේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම වර්ජනය ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් ඩෙංගු ප්‍රතිකාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් රැසක් ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට