සත්‍යයේ පුවත් අඩහැරය….

06 වන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ 23 වන ස්ථානය ශ්‍රී ලංකාවට..

බහමාස් හි පැවති 06 වන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී 23 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව වාර්තා වේ. 06 වන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ඊයේ (24) නිමාවට පත්වූ අතර රටවල් 64 ක් අතුරෙන් 23 වන ස්ථානය දිනා ගෙන ඇත. මෙම ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව එංගලන්තය විසින් දිනා ගන්නා ලද අතර රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් තමන් සතු කර ගැනීමට ඔවුන් සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග ඉසව් 6 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගි වූ අතර රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට