සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති මෙෙත්‍රී ලබන සැප්තැම්බර් අැමෙරිකාවේ සංචාරයක..

ලබන සැප්තැම්බර් මාසය තළ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අැමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිතර වීමට නියමිතව අැති බව වාර්තා වේ. එළඹෙන සැප්තැම්බර් මස 12 වන දින අාරම්භ වීමට නියමිතව අැති එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අැමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව අැත. මෙම සැසිය සැප්තැම්බර් මස 25 වන දින තෙක් පැවැත්වෙන අතර ජනාධිපතිධූරයට පත්වූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවන 03 වන අවස්ථාව මෙය බවද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට