සත්‍යයේ පුවත් අඩහැරය….

ශිරන්ති, යෝෂිත සහ රෝහිත ප්‍රශ්න කිරීමට කැදවයි..

ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙට (15) දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට නියමිතව අැති බව වාර්තා වේ. මෙරට තුළ දැඩි අාන්දෝලනයකට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට නියමිතව අැති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් අනිද්දා දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණීමට නියමිතව තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට