සත්‍යයේ පුවත් අඩහැරය….

නව ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන ඔක්‌තෝබර් සිට..

නව ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන ඔක්‌තෝබර් මස සිට අාරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී නව ජාතික හැඳුනුම්පත් අයදුම් කරන පුද්ගලයින්, අස්ථානගතවූ සහ සංශෝධන අවශ්‍ය පුද්ගලයින් සඳහා මුල් පියවර ලෙස මෙම නව ජාතික ස්‌මාර්ට්‌ හැඳුනුම්පත ලබාදීමට නියමිතව අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට